What about us (අප ගැන කෙටියෙන්…)

අන්තර්ජාලය ගැන(About Internet) දන්නා, නොදන්නා සියලුම දේ සවිස්තරාත්මකව ඔබ වෙත ගෙන එන්නෙමු. සිංහල භාෂාවෙන් ඉගෙනීමට සියලු පහසුකම් මෙහිදී ඔබට හිමිවේ. SEO, Online Money Making Methods ඇතුළු මාතෘකා බොහොමයක් මෙහිදී ඔබගේ දැනුමට එකතු කර ගත හැක.

මෙම සියලු කරුණු අධ්‍යයනය කර නිර්මාණශීලි ලිපි පෙළක් ඔබ වෙත ගෙන ඒමට අප උත්සාහ කරන්නෙමු. ස්තුතියි.

Author and Founder

” I Aspire to Inspire Before I Expire “

Ru Sandun, YouTube චැනලය නිර්මාණය කරන ලද්දේ 2014 වර්ෂයේදීය. ඒ Ru Sandun හි නිර්මාතෘ සඳුන් සඳමාල් විසිනි. YouTube ගැන දැනුමක් නොතිබූ ඔහු 2014 සිට 2016 දක්වා කිසිවක් සිදු කර ගැනීමට නොහැකි විය. නමුත්, 2016 වර්ෂයේ සිට YouTube සහ අනෙකුත් අත්හදාබැලීම් වල ප්‍රථිපල ලෙස අන්තර්ජාලය පිළිඹදව පුළුල් දැනුමක් ලබා ගත්තේය.

Cryptocurrency, Online Money Making, SEO, Internet Marketing, Affiliate Marketing, Drop-shipping ඇතුළුව විශාල පරාසයක විහිදී ගිය දැනුමක් ඔහු සතුව ඇත. එහි ප්‍රථිපලයක් ලෙස 2019 වර්ෂයේදී Ru Sandun වෙබ් අඩවිය ඔහු විසින් එලි දක්වන්නේය. සඳුන්ගේ ප්‍රධානම බලාපොරොත්තුව වන්නේ මේ දැනුම අන් අය සමග බෙදා ගනිමින් ඔවුන්ද මෙම දැනුමෙන් තම ජිවිත සාර්ථකත්වයට පත් කරගන්නවා දැකීමයි.