Showing: 1 - 1 of 1 Results

Instagram(ඉන්ස්ටාග්‍රෑම්) නිවැරදිව භාවිතා කරමු.

Instagram යනු අප හොදින් දන්නා නමුත් භාවිතා(Use) කිරීමට කිසියම් මැලිකමක් දක්වන සමාජ මාධ්‍ය භාවිතයකි(Social Media App). මෙය Facebook සමග සම්බන්ධව ඇති අතර, ප්‍රධාන වශයෙන් චායාරුප(Photos) සහ Videos හුවමාරු කරගන්නා(Sharing) platform එකකි. මෙම ලිපිය(Article) මගින් Instagram යනු කුමක්ද,එහි භාවිතාවන්(Use Instagram Properly) සරලව ඔබ වෙත ඉදිරිපත් කරයි. …